එංගලන්තය තරගාවලිය සම මට්ටමට ගෙන එයි
එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි තරගය අද (24) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි තරගය අද (24) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

සංචාරක එංගලන්ත - ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද (24) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 219ක් රැස් කළා. ඒ පන්දුවාර 49.3ක් අවසානයේ කඩුළු සියල්ල දැවී යාමෙන් වන අතර, එංගලන්තයට ඒ අනුව ලකුණු 220ක පිළිතුරු ඉලක්කයක් හිමියි. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story