2 sources
පවුලක් පිටින් ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලේ...
එකමපවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝදරථයක් මාර්ගයෙන් ඉවතට පැනඅඩි 50ක්පමණ ප්‍රපාතයකට පෙරලීමෙන්එම ත්‍රීරෝද රථයේ ගමන් ගත්තිදෙනෙකු තුවාල ලබා වටවලප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කල බව වටවල පොලිසියපැවසීය.මෙම අනතර සිදු වී ඇත්තේහැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේවටවල කැරොලයිනා ප්‍රදේශයේදීය.මව,පියාසහ දියණියන් දෙදෙනා ගමන් ගත්ත්‍රීරෝද රථය ධාවනය කර ඇත්තේවැඩිමල් දියණිය බවත්,ඇයටත්‍රීරෝද රථය ධාවනය කිරිමසදහා නීත්‍යානුකූල රියදුරුබ
