ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රංජිත් රාජසිංහ අද (25) සිවිල් ගුවන්සේවා අධිකාරියේ පරිශ්‍රයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තා. වසර 27කට අධික වෘත්තීය පළපුරුද්දක් සහිත වරලත් ගණකාධිකාරීවරයකු වන රාජසිංහ මහතා, අභ්‍යන්තර විගණනය, රාජ්‍ය අංශයේ පාලනය, ආයතනික මූල්‍ය කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය යන ක්ෂේත්‍රවල පුළුල් විශේෂඥ දැනුමකින් හා පළපුරුද්දකින් සමන්විත වනවා. ශ්‍රී ලංකා [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleවසර 27කට අධික වෘත්තීය පළපුරුද්දක් සහිත වරලත් ගණකාධිකාරීවරයකු වන රාජසිංහ මහතා, අභ්‍යන්තර විගණනය, රාජ්‍ය අංශයේ පාලනය, ආයතනික මූල්‍ය කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය යන ක්ෂේත්‍රවල පුළුල් විශේෂඥ දැනුමකින් හා පළපුරුද්දකින් සමන්විත වනවා.
Summarised from Dasatha Lanka News
People- හමුදා2
- කළමනාකාරීත්වයේ නිලධාරීන්
- කළමනාකාරීත්වයේ නිලධාරීහු
Keywords- සභාපතිවරයා2
- අධිකාරියේ2
- ගුවන්සේවා2
- රාජසිංහ2
- භාරගනී2
- සිවිල්2
- ශ්‍රී2
- ලංකා2
- වැඩ2
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage