දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉලක්ක ඉක්මවයි - වසර අවසානයට බිලියන 100ක අතිරික්ත ආදායමක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂිත ආදායම් ඉලක්කය මේ වනවිට ඉක්මවා ගොස් ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී. චන්දන මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කළේ මෙම වසර අවසන් වන
