මෝදර දේවාලයේ පෙරහැරට උසාවියෙන් අවසර
අම්බලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහැර පැවැත්වීම සඳහා අභියාචනාධිකරණයේ අවසර ලබා දී තිබේ. අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ 82 වන වාර්ෂික මහා පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව පවසමින් අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කර
