2 sources
තැන තැන සිදුවන මාරක අනතුරු
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

By Hiru News Sinhala
Read full articleදිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක යතුරුපැදි අනතුරු තුනකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (27) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. ගොඩගම - පාදුක්ක මාර්ගයේ ලියන්වල ප්‍රදේශයේදී පාලනය කරගත නොහැකි වූ යතුරුපැදියක් තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි පැදිකරු හෝමාගම රෝහලේදී මියගොස් තිබුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage