3 sources
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක නායයාමේ අවදානමක් - 806 දෙනෙක් ආරක්‍ෂිත ස්ථානවලට (වීඩියෝ)
බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට මේ දින කිහිපයේ දී නැවතත් වර්ෂා තත්ත්වයක් ඇති වීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක යළිත් නායයෑමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා. මීට පෙර ආපදා තත්ත්වයක් වාර්තා නොවූ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඊයේ (10) දිනයේ දී නායයාමක් වාර්තා වූ අතර ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි පවුල 50කට අයත් පුද්ගලයන් 129 [...]
