2 sources
බන්ධනාගාරයේ සිටින ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර
ගණේමුල්ල සංජිව ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දී නැමැත්තියගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අසංග එස් බෝදරගම මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දෙයි. සැකකාරිය මේ වන විට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවත් සිද්ධිය
