‘කාවන්තිස්ස ඇතාගේ ජීවිතය බේරාගැනීමට සහාය වන්න’
අසාධ්ය තත්ත්වයේ පසුවන කාවන්තිස්ස ඇතාට ප්රතිකාර කිරීමේදී බාධා ඇති නොවන පරිදි, ප්රතිකාර කලාපය අවට නිහඬ හා සන්සුන් පරිසරයක් පවත්වාගෙන යාමට සහාය වන ලෙස පරිසර අමාත්යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. කාවන්තිස්ස ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්
