අතුරුගිරියේ වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට
අතුරුගිරිය පොලිස් වසමේදී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය අගෝස්තු මස 17 වැනි දින සහ මෙම මස 08 වැනි දින අතුරුගිරිය පොලිසිය තුළ සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන දෙක සම්බන්
