බැකෝ සමන්ගේ කෝටි 8 සැප බස් දෙක අත්අඩංගුවට (photos)
මෑතකදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් "බැකෝ සමන්" හෙවත් සමන් කුමාර නමැත්තාට අයත් බවට හඳුනාගත් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් සිය භාරයට ගෙන තිබේ. මෙම බස් රථ දේපළෙහි සමස්ත වටිනාකම රුපියල් කෝටි අටකට අධික බවට පොලිසිය විසින්
