වගා ආයෝජන සමාගම් මහජන මුදල් වෙනත් ව්‍යාපාර සඳහා යොදාගෙන ඇති බව මහ බැංකු අධිපති කියයි
වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලෙස මහජනතාවගෙන් ලබාගත් මුදල් ඇතැම් සමාගම් විසින් පුවත්පත්, සුපිරි වෙළෙඳසැල් සහ සංචාරක ව්‍යාපාර ආරම්භ කිරීමට මෙන
වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලෙස මහජනතාවගෙන් ලබාගත් මුදල් ඇතැම් සමාගම් විසින් පුවත්පත්, සුපිරි වෙළෙඳසැල් සහ සංචාරක ව්‍යාපාර ආරම්භ කිරීමට මෙන
ඇතැම් අවස්ථාවලදී එම මුදල්වලින් කොටස්, කලාකරුවන්ට තෑගි ලෙස ලබාදී ඇති අතර, තවත් මුදල් ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා. ඒ අනුව, මහ බැංකුව ගිණුම් අත්හිටුවීම හේතුවෙන් මුදල් ගෙවීමට නොහැකි බවට එම සමාගම්වලට ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු සඳහන් කළා. නව තැන්පතු ලබා නොගෙන සියයට 40ක ප්‍රතිලාභයක් ගෙවීමටද එම සමාගම්වලට හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage