පාකිස්තානයෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්
යේමනයේ හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියට එල්ල කරන ප්‍රහාර පාලනය කරන ලෙස පාකිස්තානය විසින් ඉරානයට අනතුරු ඇඟවීමක් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. හූති සටන්කාමීන් විසින් පසුගියදා සෞදි අරාබියේ Khamis Mushait ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරකට සහ ත
