3 sources
මේ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවයි - මේවා කිරීමෙන් වළකින්නයි නිවේදනයක්
ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) පුද්ගලික සමාගම, 220kV සහ 132kV අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග යට, කුළුණු සහ ග්‍රිඩ් උපපොළවල් ආසන්නයේ හෝ ඒ අවට ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම දන්වා ඇත්
