5 sources
මත්ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශනවල අඩුපාඩු සොයන්න අභ්‍යන්තර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ
විෂ මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරිමේ රටම එකට ජාතික ක්‍රියාන්විතය සර්ථකව ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු වුට්ලර් මහතා පවසනවා. රටම එකට වැඩසටහන පිළිබද යාවත්කාලීන තොරතුරු දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස්
