විනාශ කරන කිලෝ 302 (VIDEO)
නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය කිලෝ 302ක ප්‍රමාණයක් අද විනාශ කෙරුණා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ වැටලීම් මගිනුයි මෙම මත්ද්‍රව්‍ය භාරයට ගෙන තිබුණේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය කිලෝ 302ක ප්‍රමාණයක් අද විනාශ කෙරුණා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ වැටලීම් මගිනුයි මෙම මත්ද්‍රව්‍ය භාරයට ගෙන තිබුණේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරන ලද වැටලීම් මගින් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් හෙට (27) දිනයේදී විනාශ කිරීමට නියමිතව තිබේ. අදාළ වැටලීම්වලට අදාළව බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වීමෙන් පසු හෙරොයින් කිලෝ 22 ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 172ක් හා ගංජා කිලෝ 247 ග්‍රෑම් 940ක ප්‍රමාණයක් මෙලෙස විනාශ කිරීමට නියමිතව ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage