2 sources
ජනතාවට හොඳම පාසල, හොඳම රෝහ, හොඳම බස් රථය දෙන්න අපට තවම බැරිවුනා... එන අවුරුදු තුනේ ඒක කරනවා..- TB
ජනතාව වෙත ලබාදුන් පොරොන්දු අතරින් හොඳම පාසල, හොඳම රෝහල මෙන්ම හොඳම බස් රථය ලබාදීමට වත්මන් රජයට තවමත් නොහැකි වී ඇතැයි නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවති ගොවි ජන රැළිය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මෙසේද පැවසීය. "හොඳම පාසල
