5 sources
එල් නිනෝ හමුවේ 160,000කට බලපෑම්
පවතින එල් නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ධීවර, කෘෂිකාර්මික, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පුද්ගලයින් 78,000කට වැඩි සංඛ්‍යාවකට ජීවනෝපායඅහිමිව
පවතින එල් නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ධීවර, කෘෂිකාර්මික, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පුද්ගලයින් 78,000කට වැඩි සංඛ්‍යාවකට ජීවනෝපායඅහිමිව
ඒ අනුව ඔවුන්ට අවශ්‍ය පානීය ජලය බෙදාහැරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ. මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story