2 sources
කොළඹ ගංවතුරට හේතුව (VIDEO)
පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර මත ගත් තීරණ නිසා කොළඹ නගරයේ ජනතාව ගංවතුරින් පීඩා විඳින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

By Ada Derana Sinhala
Read full article