2 sources
ඉන්දියාවේ ගුවන් හමුදා යානයක් කඩාවැටී බිහිසුණු අනතුරක්
ඉන්දීය ගුවන් හමුදාවට අයත් AN-32 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් ඇසෑම් හි ජෝර්හාට් ගුවන් හමුදා කඳවුරේදී අද (13) අනතුරට ලක්ව තිබේ.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් AN-32 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් ඇසෑම් හි ජෝර්හාට් ගුවන් හමුදා කඳවුරේදී අද (13) අනතුරට ලක්ව තිබේ.
ඉන්දීය ගුවන් හමුදාව පවසා ඇත්තේ, යානය ජෝර්හාට් ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට උත්සාහ කරන අතරතුර මෙම අනතුරට මුහුණ පා ඇති බවය. අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇත. අනතුරට පත් AN-32 ගුවන් යානය ඉන්දීය ගුවන් හමුදාවේ 43 වන බලඝණයට අනුයුක්තව සේවයේ යොදවා තිබූ එකක්ය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage