2026 උසස් පෙළ උත්තරපත්‍ර ඇගයීම් අයැදුම්පත් කැඳවීම ජූනි 26 දක්වා දීර්ඝ කෙරේ
අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2026 උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පරීක්ෂකවරුන් වෙතින් ලැබී ඇති ඉල්ලීම් සලකා බලා
අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2026 උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පරීක්ෂකවරුන් වෙතින් ලැබී ඇති ඉල්ලීම් සලකා බලා
පෙළ) විභාගය - 2026 උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පරීක්ෂකවරුන් වෙතින් ලැබී ඇති ඉල්ලීම් සලකා බලා, උත්තරපත්‍ර ඇගයීම් සඳහා මාර්ගගතව අයැදුම් කිරීමේ අවසාන දිනය 2026.06.26 දින තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය මඟින් ජුනි 26 දින තෙක් ඒ සඳහා මාර්ගගතව අයදුම් කළ හැකියි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage