අල, ලූනු සහ පරිප්පු ආනයනයට සැරසේ
රාජ්‍ය වාණිජ විවිධ නීතිරසේගත සංස්ථාව සහ සමූපකාර තොග වෙළඳ සංස්ථාව මැදිහත් වී අල, ලූනු සහ පරිප්පු ආනයනය කිරීම සඳහා රජයේ විශේෂ අවධානයක් යොමුව තිබේ.වෙළඳ සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති ආහාර සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී මේ පිළිබඳව
