- මියන්මාර ආධාර තොගයක් රැගත් Y8 වර්ගයේ ගුවන් යානයක්, ඊයේ (06) රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණ තිබේ.සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක්, ඊට ඇතුළත් වේ.එම සහනාධාර බාර දීම සිදු කෙරුණේ, ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති මාර්ලා තාන් ටයික්ගේ ප්‍රධානත්වයෙනි.
- මියන්මාර ආධාර තොගයක් රැගත් Y8 වර්ගයේ ගුවන් යානයක්, ඊයේ (06) රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණ තිබේ. සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක්, ඊට ඇතුළත් වේ. එම සහනාධාර බාර දීම සිදු කෙරුණේ, ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති මාර්ලා තාන් ටයික්ගේ ප්‍රධානත්වයෙනි.
Summarised from News First - සිංහල
People- එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා
- මාර්ලා තාන් ටයික්ගේ
- Marlar Than Htaik
- Zaw Phyo Win
Organisations- රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ
- එරට ගුවන් හමුදාවට
Places- Sri Lanka2
- කටුනායකදී2
- මියන්මාර
Keywords- රැගත්2
- ආධාර2
- ගුවන්යානයක්
- කටුනායකට
- ද්‍රව්‍ය
- දිවයිනට
- හමුදාවේ
- කඳවුර
- තිබ
- දූත
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage