2 sources
මොරටුව පාසල් විද්‍යාගාරයක රසායන නලයක් පිපිරී 14 ක් රෝහල් ගත කරයි
ඊයේ (13) දින මොරටුව, වීරපුරන් අප්පු විද්‍යාලයේ සිසුවියන් දහතුන් දෙනෙකු, ගුරුවරියන් පස් දෙනෙකු සහ පාසල පිරිසිදු කිරීමේ කටයුත්තක් සඳහා පැමිණ සිටි මවක් ඇතුළු පුද්ගලයන් දහනව දෙනෙකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් දන්වා සිටියේය. මොවු