චින ක්‍රීඩිකා චෙන් යුජි වසර 24 ක සුසන්තිකාගේ ආසියානු ක්‍රීඩා වාර්තාව අලුත් කරයි
ශ්‍රී ලාංකික ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ විසින් පිහිටුවා තිබූ වසර 24 ක් පැරණි ආසියානු ක්‍රීඩා උළෙල වාර්තාවක් චීන ක්‍රීඩකාවක විසින් බිද හෙලනු ලැබුවා. මෙම දක්ෂතාව දැක්වූයේ චීන ක්‍රිඩිකා චෙන් යුජි (Chen Yujie) විසින්. චීන ක්‍රිඩිකා චෙන් යුජි (Chen Yujie)
