2 sources
ඩොලර් මිලියන 350ක IMF හයවන වාරිකය ඉදිරි සති දෙක ඇතුළත
විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ශක්තිමත්ව අත්වැල් බැඳ ගනී දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය තක්සේරු කිරීම සහ සහන සේවා, ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන එක්රැස් කරමින්...
