සැප්තැම්බර් අවසානය දක්වා පානීය ජලය ප්‍රමාණවත් – ජල සම්පාදන ඇමති
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා භාවිත කරන ජල මූලාශ්‍ර 5,464කින් 1,897ක් අවදානම් තත්ත්වයට පත්ව තිබුණත්, සැප්තැම
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා භාවිත කරන ජල මූලාශ්‍ර 5,464කින් 1,897ක් අවදානම් තත්ත්වයට පත්ව තිබුණත්, සැප්තැම
එම ජනතාවට බවුසර් මගින් සහ වෙනත් ක්‍රම ඔස්සේ ජලය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. අම්පාරේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව සියයට 25ක් පමණ වුවද, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම අවසන් කර ඇති බැවින් වර්ෂාව ලැබෙන තෙක් එම ජලය ප්‍රමාණවත් වනු ඇති බවට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage