ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර ගිවිසුමක්
ශ්‍රී ලංකාව, තමන්ට හිමි ඇමෙරිකානු ඩොලර් මිලියන 39ක හිඟ ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩෙන්මාර්ක රජය සමග ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්

ශ්‍රී ලංකාව, තමන්ට හිමි ඇමෙරිකානු ඩොලර් මිලියන 39ක හිඟ ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩෙන්මාර්ක රජය සමග ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්

නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ජාවලින් අනතුරුව, ඩෙන්මාර්ක් රජය, හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන පියවරක් ලබාදීමටයි එකඟ වී ඇත්තේ. ඩෙන්මාර්ක් රජය සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුමට එළඹීම තුළින් හැකියාව ලැබෙනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story