2 sources
62,000 පැන්න ඩෙංගු - ඩෙංගු මොරටුව වසයි (VIDEO)
ගතවූ දින හය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7038 දෙනකු වාර්තා වී තිබෙනවා. වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 62 000 ඉක්මවා ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මේ අතර ඩෙංගු අවදානම් තත්ත්වයක් හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
