3 sourcesTrending
ගිනි අවියක් සමග අයෙක් මාට්ටු
විදේශිය රටක නිෂ්පාදිත ගිණි අවියක් සහ එහි උණ්ඩ 06ක් සමග සැකකරුවකු විරකැටිය පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති බව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

By Hiru News Sinhala
Read full articleවිදේශිය රටක නිෂ්පාදිත ගිණි අවියක් සහ එහි උණ්ඩ 06ක් සමග සැකකරුවකු විරකැටිය පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති බව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

නීතිවිරෝධී ගිනි අවි සහ හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වීරකැටිය සහ කොස්ගොඩ පොලිස් වසම්වල සිදුකළ වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. වීරකැටිය පොලිස් වසමේ කිංචිගුණේ ප්‍රදේශයේදී ඊයේ (11) දහවල් වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story