අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්.
තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළේ, ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ලෙස මෙය හඳුන්වන බවයි.අද මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මෙය දැකගත හැකි වේ.

තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළේ, ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ලෙස මෙය හඳුන්වන බවයි.අද මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මෙය දැකගත හැකි වේ.

2025 වසරේ ප්‍රධානතම සහ දර්ශනීයම උල්කාපාත වර්ශාව අද (13) රාත්‍රියේ දී දැකගැනීමට හැකි බව තාරකා විද්‍යාඥය සහ ඉංජිනේරු කතිකාචාර්‍ය ගිහාන් වීරසේකර පවසනවා. අද (13) මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මෙම උල්කාපාත වර්ශාව දැකගැනීමට හැකි බවයි පැවසෙන්නේ. ජෙමිනික්ස් ලෙස හදුන්වන මෙම උල්කාපාත වර්ශාවේ දී පැයකට උල්කාපාත 150ක් පමණ දැකගැනීමට හැකි බව වාර්තා වනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story