2 sources
දෘෂ්‍යාබාධිත කාන්තා T20 ලෝක කුසලානය ඉන්දියාවට
පළමු වරට පැවති කාන්තා දෘෂ්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලනය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.ඒ අවසන් මහා තරගයේදී නේපාලය කඩුළ
පළමු වරට පැවති කාන්තා දෘෂ්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලනය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.ඒ අවසන් මහා තරගයේදී නේපාලය කඩුළ
ඒ අවසන් මහා තරගයේදී නේපාලය කඩුළු 7කින් පරාජය කරමින්. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය, මෙරට පැරණිතම ටෙස්ට් ක්‍රීඩාංගණය වන කොළඹ පී. අවසන් තරගය වෙනුවෙන් පී සරා ඕවල් ක්‍රිඩාංගනයේදී පැවති උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage