ගංගා පහක ජල මට්ටම් ඉහළට
පවතින අධික වර්ෂාපතනය හමුවේ මහවැලි, කැලණි, ගිං, නිල්වලා සහ කලු ගංගා ආශ්‍රිත ඉහළ ජල මට්ටමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අධික වර්ෂාපතනය හමුවේ මහවැලි, කැලණි, ගිං, නිල්වලා සහ කලු ගංගා ආශ්‍රිත ඉහළ ජල මට්ටමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැළණි, කළු, ගිං, නිල්වලා යන ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම් තවදුරටත් අවදානම් තත්ත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර, දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපයේ සුළං ප්‍රවාහය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන අතර ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර,…
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage