4 sources
ලෝක වෙලදපලේ තෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට.. ඉන්ධන මිල ලොකුවටම පහල දමයි..
ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමත් සමඟ එහි සහනය ජනතාවට ලබා දෙමින්, පකිස්තාන රජය පෙට්‍රල් සහ ඩීසල් මිල ලීටරයකට පකිස්තාන රුපියල් 22 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.මෙම නව මිල සංශෝධනය මැයි මස 30 වනදා සිට ක්‍රියාත්මක වන බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත.මෙම මිල අඩු කිරීමත් සමඟ පකිස්තානයේ පෙට්‍රල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 22 කින් අඩු කර ඇති අතර, නව මිල පකිස්තාන රුපියල් 381 ක් පමණ වේ. (ශ්‍රී ලංකා රුපියල් 4
