3 sourcesTrending
Update - පස් කන්දක් කඩා වැටී සිදු වූ අනතුරෙන් එක් අයෙක් ජීවිතක්ෂයට
අම්බලන්ගොඩ, කරිත්ත කන්ද ප්රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් අසළ අද (21) පස් කන්දක් කඩා වැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා. එලෙස රෝහල්ගත කළ තිදෙනා අතරින් බරපතල තත්ත්වයේ පසු වූ අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ ඕකන්දේ පදිංචි දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර [...]
