2 sources
එල්-නිනෝ නිසා පීඩාවට පත් වූවන්ට නොමිලේ ජල ටැංකි
එල්-නිනෝ කාලගුණ තත්ත්වයෙන් පීඩා විඳින ජනතාවට ජලය රැස් කර ගැනීම වෙනුවෙන් "ක්ලීන් ශ්‍රී ලංකා" ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ 'යුනිලීවර් දියවර සහාය' ව්‍යාපෘතිය මගින් පිරිනමනු ලබන ජල ටැංකි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත සංකේතාත්මකව භාරදීම අද (25) ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා. මෙහි ප්‍රථම අදියර යටතේ ජල ටැංකි 200ක් බෙදා දීමට නියමිත අතර මොනරාගල, පොළොන්නරුව, ගාල්ල, [...]
