වන අලියෙකු මරා දැමූ සැකකරුවන් තිදෙනා රිමාන්ඩ්
අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි සීප්පුකුලම ප්‍රදේශයේදී වන අලියෙකුට ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙසේ අමානුෂික ලෙස හිංසනයට ලක් වූ වන අලියා පසුව මියගිය අතර, අ