3 sourcesTrending
හූති සටන්කරුවන් මක්කමට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය සෞදි හමුදා ගුවනේදී විනාශ කර දමයි
යේමනයේ ෂීයා මුස්ලිම් හූති සටන්කරුවන් සෞදියේ මක්කම ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. පුපුරන ද්‍රව්‍ය සහිතව නියමුවන් රහිත මේ ඩ්‍රෝන යානය ගුවනේදීම විනාශ කර දැමීමට සෞදි හමුදා සමත් විය. මක්කම බස්ලාම් පැතිමතුන්ගේ අතිශය වැදගත් පූජනීය නගරයකි. ඒ
