2 sources
සේවය හැරගිය වෛද්‍යවරුගෙන් අය වියයුතු මුදල මිලියන 1277ක්
සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගනන කාර්යාලය පවසයි.

By BBC News සිංහල
Read full articleසේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගනන කාර්යාලය පවසයි.

සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය විය යුතු හිඟ මුදල් සහ විදෙස් පුහුණුව ලද වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වර්තාවේ මේ බව සඳහන් කර තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage