2 sources
වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති සීමා කිරීමට රජය පියවර ගෙන නැහැ
වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති (Rooftop Solar) සීමා කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, පුනර්ජනනීය බලශක්තිය දිරිමත් කිරීම රජයේ ජාතික ප්‍රතිපත්තියක් බවත් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
