8 sources
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම උභයජල යාත්‍රාව යුරෝපයට අපනයනය කෙරේ
ගොඩබිම මෙන්ම මුහුදේද ධාවනය කළ හැකි ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම උභයජල (Amphibious) යාත්‍රාව යුරෝපයට අපනයනය කිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ (10) කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේදී සිදු කෙරිණි.
