3 sources
නාමල්ගේ නීති උපාධිය ගැන තොරතුරු ගේන්නැයි ලන්ඩන් ගිය රහස් පොලිසියට කියයි...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට අවස්ථාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා සඳහන් කරයි.එසේ නැතිව පාර්ලිමේන්තුවේදී විවිධ කරුණු ඉදිරිපත් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති බවද ඔහු පැවසීය.නීති උපාධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් එක වතාවක් ප්‍රකාශයක් ලබා ගත්තා හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ග
