ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ඉරාන හමුදාව දැඩි තීරණයක
හෝමුස් සමුද්‍ර සන්ධිය දැනට වසා දමා නොමැති නමුත් එය තම පූර්ණ පාලනය යටතේ පවතින බව ඉරාන හමුදා ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆගාරි පවසනවා. ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් හමුදා ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන්නේ නම් ඉරානයේ බලාගාර පද්ධතිවලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ තර්ජනයට ඉරාන හමුදාව මෙහිදී දැඩි ප්‍රතිචාර [...]
