67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට සියලු කටයුතු සූදානම්
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2026 මෙම මස 8 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ මහතා පවසයි.
