2 sources
සීයට 43න් ජනාධිපති වුණ අනුරගේ ජනප්‍රියත්වය 75%ට වඩා උඩට නැගලා...! - ඇමති වසන්ත සමරසිංහ
පසුගිය ජනාධිපතිවරණයේදී 43%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය මේ වනවිට 75% කටත් වඩා ඉහළ ගොස් ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. "කවුරුත් ට්‍රයි කළාට වැඩක් නෑ, 2029දීත් ජනාධිපති අනුරම තමයි. කටට එන වචන කිව්වාට වැඩක
