Open Papers යටතේ වාහන විකුණන්න එපා
ඉදිරියේදී විවෘත පත්‍රිකා යටතේ රථවාහන අලෙවි කිරීමෙන් වළකින ලෙස මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දන්වා සිටී. පැවරුම්කරු හා පැවරුම්ලාභියා විසින් MTA 6 නමැති ලේඛනය අත්සන් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළ පිටපත යොමු කරන
