‘සතුටු රටකට’ පාර දිගේ පෝලිමේ..
"සතුටු රටක් ක්ලීනින් ශ්‍රී ලංකා ගමින් ගමට" විශේෂජන සත්කාර වැඩසටහනක් (23) දින උදෑසන 8:30 සිට හැටන් දුම්රිය ස්ථාන නව ගොඩනැගිලි පරිශ්‍රයේදි ජාතික ජන බලවේගයේනුවරඑලිය දිස්ත්‍රික් පා.ම. සහ නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මංජුලසුරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් (23) දින ආරම්භ කෙරිණ.ජනාධිපතිලේකම් කාර්යාලය, නුවරඑලියදිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අඹගමුව තලවකැලේ, නෝර්වුඩ්යන ප්‍රාදේශීය ලේකම් කාර්ය
