වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක සැකකරුවන් අත්අඩංගුවට
අහුංගල්ලේ දී පොඩි පැටී යන අයගේ ඝාතනය සහ අකුරේගොඩ නීතිඥවරයා හා බිරිඳ ඝාතනය ඇතුලු වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ලොකු පැටී යන අයගේ සොහොයුරෙකු වන පොඩි පැටී යන අය අහුංගල්ලේ දී ඝාතනයට ලක්වු
