7 sourcesTrending
යෝෂිතට නාවික හමුදාවෙන් වැටුප් ලෙස ලක්ෂ 51ක් ගෙවලා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේදී, ඔහු නාවික හමුදාවේ සේවය කළ කාලය තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක මුදලක් ගෙවා ඇති බව කොළඹ මහාධිකරණයේදී අද (15) අනාවරණය විය. නාවික නිලධාරියකු සාක්ෂි දෙමින් ප්රකාශ කර ඇ
