පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ඛේදනීය ගැටුම්කාරී තත්ත්වය හුදු කලබලයක් පමණක් නොව, එය පැහැදිලි අපරාධයක් බවට අධිකරණය විසින් නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව, පොලිස් හදිසි උපක්රමික බලකා නිලධාරීන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ලෙස ද හැඳ
ඒ අනුව, පොලිස් හදිසි උපක්රමික බලකා නිලධාරීන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ලෙස ද හැඳින්වෙන නිලධාරීන් දස දෙනෙකු සහ රැඳවියන් විසි දෙනෙකුට අධික පිරිසක් ඝාතනය වීමේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීගමුව මහේස්ත්රාත් ශිලනි පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
Summarised from Gossip Lanka News
People- ශිලනි පෙරේරා3
- සේනක පෙරේරා2
- කරුණාතිලක2
- දිලිනි2
- චන්දන කලුආරච්චිගේ
- චන්දන කළුආරච්චි
- දුලිත මදුරංග
- දුලිත මධුරංග
Organisations- අධිකරණය5
- Criminal Investigation Department3
- අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට2
- සිරකරු අයිතිවාසිකම් සංගමයේ2
- Sri Lanka Police2
- අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ
- සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ
- පොලිස් හදිසි උපක්රමික බලකායේ
Places- මීගමුව3
- මීගමුව බන්ධනාගාරය2
- වැලිකඩ
Keywords- අපරාධයක්2
- මහේස්ත්රාත්වරිය
- ප්රකාශයට
- සංසිද්ධිය
- පාශ්චාත්
- සිද්ධියේ
- දෙනෙකු
- නියෝගය
- විභාගය
- සාක්ෂි
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage